කෑදර පූසා රූ 0 views • 3 days ago ❤️ Like (0) 🔖 Bookmark 🔗 Share පූසාට නිදා සිටින විට ශබ්දය ගැන කිසිදු තැකීමක් නැහැ. වෙඩි ශබ්ද , වාහන ශබ්ද , සංගීතයේ ශබ්ද ඒ කිසිවක් පූසාට ඇහෙන්නේ නැත. ඒත් පූසාට ක්‍රිස්පි කෑමක ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දයට ඌ අවදි වෙයි.